රු 54,900
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Dimuthu
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
RO Domestic ෆිල්ටර් එක සාමාන්‍ය මිල 69900/= ක් පමණයි.
🔴රු.15,000 ගෙවා මිලදීගත හැක.🔴
( මාසික වාරිකය රු.5,500 X 10)
එකවර ගෙවීමේදී විශේෂ මිල 54,900/-
(සීමිත කාලයක් සඳහා පමණි)
⭕ඔබ මිලදී ගන්නා දිනය සමග දින 30 ක් තුල ගෙවා අවසන් කල හැකිනම් විශේෂ දීමනා මිලටම ලබා ගත හැක⭕
ඉලෙක්ට්‍රික් උපාංග සඳහා වසරක වගකීමක්
18L ටැංකියකින් සමන්විත අතර ලීටරයක් අඩු වූ විට ස්වයංක්‍රීයව Refill වේ.
ෆිල්ටරය ක්‍රියාත්මක වීම සඳහා මසකට ඒකක 2-4 ප්‍රමාණයක් වැය වේ.
දිවයිනේ ඕනෑම ස්ථානයක දින 03ක් තුල සවිකරදීම නොමිලේ අමතර ගාස්තු නැත.
අපේ සේවා කණ්ඩායම් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ඔබ සඳහා සේවාව ලබා දීමට ස්ථාපිත කර ඇත.
පහසු ගෙවීමේ ක්‍රමය ඔබට අවශ්‍ය පරිදි සකසා ගැනීමටත් හැකියි