ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ නිශ්පාදිත,ITI තත්ව සහතික ලත් ලංකාවේ ප්‍රථම සහ එකම ජලපෙරණය Aqualife Ro Alkaline ජලපෙරණයයි.
මෙමගින් 100% පිරිසිදු සෞඛ්යාරක්ෂිත පානීය ජලය ලබා ගත හැකි නිසා ඔබගේ සෞඛ්‍ය තත්වය වඩාත් යහපත් වේ.
එමෙන්ම ජලයේ ඇති මඩ,කිවුල ආදී ශරීරයට අහිතකර සියලු දෑ ඉවත්කර Alkaline පානීය ජලය ලබා දේ.
🔸මූලික ගෙවීම රු.15000පමණි.(එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්)
🔸 වසරක වගකීම් කාලයක්
🔸අලවියෙන් පසු සේවාව දිවයින පුරා
🔸Credit or Debit කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව
🔸දේශීය නිශ්පාදනයක් නිසා අමතර කොටස් පහසුවෙන් ලබාගත හැකිවී
ඔබත් අදම ඇනවුම් කරන්න.