Budget එකට 6 දෙනෙකුට කෑම මේසයක් හොයනවද?
කෑම මේසයක් විතරක් නෙමෙයි, ගෙදර ලස්සන!
Modern 6 Seater Dining Set – Black Glass
✓ Tempered glass top – ශක්තිමත්, clean කරන්න ලේසියි
✓ 6 metal chairs With Cushion cushion
✓ මැද printed flower design – modern look
දේ, දවල්, රෑ තුන්වේලම පවුල එකට වාඩි වෙන්න හොඳ ශක්තිමත් මේසයක්.