රු 335,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
ජපන් ජාතිකයන්ගේ නිරෝගීමත් කමේ රහස ඔබත් අත්විඳින්න .
100% ක්ම ජපානයේ නිෂ්පාදිත JAPAN H20 Alkaline Ionize water filters අඩුම මිලට අප ආයතනයෙන් නිවසටම ගෙන්වා සවිකර ගත හැක.
වසර 5 ක වගකීමක් (5 years Guaranty) ලබාදෙන අතර වසරක් යනතුරු සුහදශීලි සේවාවක් ( Free service)අප ආයතනයෙන් ඔබට ලබා ගත හැක.
මෙම යන්ත්‍රය මඟින් ජලයේ PH අගය අදියර 6 කින් ලබා ගත හැකි ය . PH 7 , PH 8.5 , PH 9 , PH 9.5 , PH 10.5 සහ PH 2.5. එසේ PH අගය වෙනස් කර පානය කිරීම මඟින් බෝ නොවන රෝග වන. අධි රුධිර පීඩනය (Pressure) , දියවැඩියාව ( Diabetes), කොලෙස්ටරෝල් (Cholesterol), ආතරයිටිස්(Arthritis) , ඔස්ටියෝපොරෝසිස් ( Osteoporosis) ගැසට්රියිටිස්(Gastritis) සහ පිළිකා(Cancer)(corona) ඇතුළු බෝ නොවන රෝග රාශියක් ඉතා කෙටි කලකින් මිනිස් සිරුරෙන් මුළුමනින්ම ගලවා දැමිය හැකය.
Alkaline Water 8.5 pH පානය කිරීමට
Alkaline Water 9 pH පානය කිරීමට
Alkaline Water 9.5 pH පානය කිරීමට සහ ආහාර පිසීම සඳහා
Alkaline Water 12.5 pH ආහාර පිසීම සඳහා
Neutral Water 7 PH විද්‍යුත් විච්චේදනය නොකල ජලය
Acid Water 2.5 pH මුහුණ සේදීම , සුව නොවන තුවාල දද කුෂ්ට සඳහා ඉතා ගුණදායක වේ.
මෙම යන්ත්‍රය ජපානයේ පමණක් භාවිතා කිරීමට සකසා ඇති ඉතා අනර්ඝ වගකීමක් සහිත විශ්වාසදායි නාමයකින් යුත් Japan chanson ආයතනයේ සාදන බව සනාථ කල හැකි යන්ත්‍රයක් වේ.
Ex:- ජපානයේ පමණක් භාවිතා කරන වෝල්ට් 110vක යන්ත්‍රයක් වන මෙය සඳහා නොමිලයේ converter එකක් 230v- 110v සහ ජලයේ ඇති virus, Bacteria, contaminate ඉවත් කරන Free filter යක්ද නොමිලයේ අප ආයතනයෙන් ලබා දේ
මෙම යන්ත්‍ර තුල ඇති ටයිටේනියම් ( Titanium plates ) සහ ප්ලැටිනම් ( Platinum plates ) සඳහා ජපානයේ සෞඛ්‍ය සහතිකයක් ඇත. Japan medical council certificate
PH අගය ඉහල දැමු භාෂ්මික (Alkalin) ජලය දිනපතා පානය කිරීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ යාම හේතුවෙන් ලෙඩ රෝග වලට එරෙහිව නැගිසිටීමේ සුවිශේෂී හැකියාවක් ඇත.
ජපන් ජාතික හා ඇමරිකානු ජාතික විද්‍යාවේදීන් විසින් සොයාගත් මෙම PH අගය ඉහලදැමු භාෂ්මික ජලය පානයකිරිම මගින් ඇත්තටම මෙවැනි ලෙඩරෝග රාශියක්ම අපගේ ශරීරයෙන් මුළුමනින්ම ගලවදැමිය
හැකිද ???
මොහොතක් සිතන්න…