තනි තනි table 2ක් ගන්නවට වඩා මේක ලාබයි. එක frame එකෙන් 2 දෙනෙකුට
2 දෙනෙකුට එක මේසයෙන් වැඩ – ඉඩ ඉතිරි, වැඩ වැඩී.
2-Seater Workstation with Divider & Power Sockets. එක ලඟ හිටියත් privacy එක තියෙනවා, wires එල්ලිලා නෑ.
2- ERSON WORKSTATION – OFFICE TABLE
✅ Seats: 2 (face-to-face)
✅ Features: Middle privacy screen, power socket track, cable management
✅ Ideal for: IT office, call center, accounts dept, tuition class, startup