ඉඩකඩ වැඩි ඇඳුම් අල්මාරියක් විකිණීමට
✔ ඇඳුම් එල්ලීමට ඉඩ ඇත
✔ බඩු තැබීමට කොටස් කිහිපයක් ඇත
✔ පිරිසිදු හා හොඳ තත්ත්වයේ ඇත
✔ නිවසකට, Apartment එකකට හෝ Boarding Room එකකට සුදුසුයි
✔ ශක්තිමත් හා භාවිතයට පහසුයි
✔ Hanging section for clothes
✔ Multiple storage compartments
✔ Clean interior
✔ Ideal for bedrooms, apartments, and boarding rooms
✔ Strong and practical design
Ragama, Batuwatte