රු 95,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Nimesh
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Vintage Wooden Chest of Drawers - 5 Drawers
from UK
Excellent Condition
True Photos Attached
බලපු ගමන් "වාව්" කියවෙන...
ඔබේ නිවසට "රජ පෙනුමක්" දෙන, හොඳ "පෞරුෂයක්" තියෙන ලාච්චු කබඩ් එකක්...
හැම ගෙදරකම තියෙන "සාමාන්‍ය" කබඩ් එකක් නෙමෙයි මේක...
පිරිසිදු ලීයෙන් නිමවා ඇත: කල් පැවැත්මයි, බර ගතියයි... අද කාලේ MDF බඩු වගේ නෙමෙයි...
ඉඩකඩ සහිත ලාච්චු 5ක්: ඇඳුම්, ලිපි ගොනු, වටිනා බඩු... ඔක්කොම "රහසින්" තියාගන්න පුලුවන්... ලාච්චු ටික "සීරීමක් නැතුව" ඇදෙනවා...
Antique Brass Handles: හැන්ඩ්ල් ටිකේ "ක්ලාස්" එක බලන්න... පරණ තාලේ ලස්සන...
Solid & Sturdy: සෙලවීමක් නෑ... අවුරුදු ගානක් පාවිච්චි කරත් "වානේ" වගේ...
Timeless Design: අදටත්, හෙටටත් ගැලපෙන "Louis Philippe" style... ගෙදරට අමුතු "ගාම්භීර" ගතියක් දෙනවා...
ප්‍රමාණය:
උස: 54 inches / 4.5 ft
පළල: 40 inches / 3.3 ft
ගැඹුර: 17 inches / 1.4 ft
ඇයි මේක ඔයා ගන්න ඕන...?
ගෙදරට එන අමුත්තෙක් "මේ කබඩ් එක කොහෙන්ද ගත්තේ...?" කියලා අහන්නෙ නැතුව ඉන්නෙ නෑ...
"UK එකෙන් ගෙන්නපු එකක්" කියද්දී ඔයාටත් "ආඩම්බරයි"...
දරුවන්ගේ ඇඳුම්, සාරි, සබන් සුවඳ තියෙන තුවා... ඔක්කොම පිලිවෙලට තියන්න...
හදිසියට සල්ලි අවශ්‍ය නිසා "ඉක්මන් Sale" එකක් දෙන්නේ... නැත්නම් මේ වගේ බඩුවක් මේ ගානට හම්බවෙන්නේ නෑ...
මිල: රු. 95000
📞 අමතන්න:
ස්ථානය: Horana