බාල අනුකරන වලට රැවටුනාද❓
🔴මෙන්න විසදුම 🅻︎🅸︎🅾︎🅽︎ 🅵︎🅸︎🆂︎🅷︎🅸︎🅽︎🅶︎ 🅶︎🅴︎🅰︎🆁︎ 🅲︎🅷︎🅸︎🅻︎🅰︎🆆︎ වෙතින් ලංකාවේ අඩුම මිලට ආවරණ දැල් ලබා ගත හැක.😍
🏡 ගෙවතු වගා ආරක්ෂා කිරීමට
🌾 වගාබිම් ආරක්ෂා කර ගැනීමට
🐓 කුකුල් කොටු වට කිරීමට
🐠 සුරතල් මත්ස්‍ය කොටු වට කිරීමට
🌼 විසිතුරු මල් පාත්ති වට කිරීමට
🏐 වොලිබෝල් ක්‍රීඩාංගන වට කිරීමට
🏏 ක්‍රිකට් පුහුණු ක්‍රීඩාංගන වට කිරීමට
🌴ඉඩම් බිම් වට කිරීමට
🐙 ඉස්සෝ කොටු වට කිරීමට
⭕ ඒ වගේම
👉 ඔබගේ ගෙවතු වගා බිමට සහ වගාඉඩම් වලට හානි කරන
🦧වදුරන්
🐿️ දඩුලේනුන්
🐖 ඌරන්
🦔 ඉත්තෑවන්
🦚 මොනරුන්
🦨 මී මින්නන්
🐒 රිලවුන්
වැනි සතුන්ගෙන් වගාබිම් ආරක්ෂා කර ගැනීමට
⭕ ඒ වගේම
🐔 කුකුල් කොටු පාලනයේදී
🐕 බල්ලන්
🐈 පූසන්
🦨මුගටින්
🦅 උකුස්සන්
🦊 නරින්
වැනි සතුන්ගෙන් ආරක්ෂා කිරීමට වඩාත් සාර්ථක වේ.
☝️දීර්ග කාලයක් බාවිතයට ගත හැකි සවි ශක්තිමත් ආවරණ දැල් අපෙන් ලබා ගත හැක. අමතන්න
🔴 ඒ වගේම ගිනි පෙට්ටියේ සයිස් ඇසේ ප්‍රමාණයේ සිට ලොකු ඇස් දක්වා ලබා ගත හැක.
🔴 උස අඩි 60 දක්වා ඕනෑම උසකින් ලබා ගත හැක.
🔴 මෙම අපෙන් ලබා ගන්නා කිසිදු දැලක එක ඩැමේජ් එකක්වත් නොමැත.
🔴ඔබට අවශ්‍ය නම් සම්පුර්ණ දැල්ද ලබා ගත හැක. ( rs. 15000 සිට ඉහලට ලබා ගත හැක. )
🔴 ඒ වගේම ඔබට අවශ්‍ය තන්ගුස් වර්ග නයිලෝන් මදුද ලබා ගත හැක.
( තන්ගුස් 1kg- 1000 ) ( මදු rs1000 සිට ඉහළට )
➕ ( කුරියර් ගාස්තු )
🔰 𝗖𝗔𝗦𝗛 𝗢𝗡 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬 💸🚚✅
🔰ලංකාවේ ඕනෑම තැනකට කුරියර් මගින් ප්‍රවහනය කරනු ලැබේ.
📢 විශේෂ වට්ටම් 🥰
😍 දැල් කැබලි 10 කට වඩා ලබා ගැනීමේදී 10 - 1 කැල්ලක් ලෙස නොමිලේ දැල් කැබැල්ලක් දෙනු ලැබේ.
😍 ඒ වගේම ඔබ අඩි 6 උස දැල් කැල්ලක් ඇනවුම් කිරීමේදී මීටර් 2 දිග අඩි 300 ක නුල් පන්දුවක් නොමිලේ ලැබේ.
😍 ඒ වගේම තොග ලබා ගැනීමේදී විශේෂ මිල අඩු කිරීම්
🔰 මිල
🔴 අගල් 4 කොටුව = අඩි 6 උස අඩි 400 දිග = රු 5000
🔴 අගල් 6 කොටුව = අඩි 6 උස අඩි 450 දිග = රු 6000
🔴 අගල් 3 2/1 කොටුව = අඩි 6 උස අඩි 300 දිග = රු 3500
🔴 මෙම දැල් වල එකම එක ඩැමේජ් එකක්වත් නොමැත.
( ඇමතුම් ලබා දි ඔබට අවශ්‍ය ප්‍රමාණයට මිල ගනන් සාකච්චා කරගත හැක. )
🔴 බාල අනුකරණ නොරැවටි දවසක් දෙකක් බාවිතයට ගැනීමට නොව අවුරුදු ගනණක් බාවිතයට ගත හැකි ආවරණ දැල් අපෙන් ලබා ගන්න.
📝 ඇනවුම් කිරීමට, 👇🖋️
♦️නම
♦️ලිපිනය
♦️දුරකථන අංකය
🚚 දිවයින පුරා කුරියර් ප්‍රවාහන පහසුකම් ඇත. ✅
🔴 ඒ වගේම දැල් සවිකරගන්නා ආකාරය පිළිබද උපදෙස් ලබා දෙනු ලැබේ.
📌 𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - 𝗖𝗛𝗜𝗟𝗔𝗪 ( හලාවත)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
