හොදින් කියවා අමතන්න
පස් දෙනෙකුට වාඩිවිය හැකි කෑලි දෙකක් ලෙස එන සෝෆාවක් විකිනීමට ඇත. මේසයක් නැත. කුශන් බැහැල නෑ. ඉරුනු තැන් කිහිපයක් ඇත.කවරක් දමා හොද කාලයක් පාවිච්චි කල හැක.