අලංකාර King Size ඇඳක් විකිණීමට 🛏️
✨ උසස් තත්ත්වයේ Teak Wood King Size Bed
📏 ප්රමාණය: 6’ × 8"
Used only 2 years.
🌳 100% ටීක් දැවයෙන් නිමවූ, දැඩි, දිගුකාලීන භාවිතයට සුදුසු ඇඳක්
🛌 Mattress
🇮🇹 ඉතාලියෙන් ආනයනය කළ උසස් තත්ත්වයේ Mattress එකක්
✔️ ඉතා සුවපහසුයි
✔️ අඩු භාවිතා – හොඳ තත්ත්වයෙන්
💎 ගුණාත්මකභාවය සහ සුවපහසුව එක්වුණු පූර්ණ සෙට් එකක්
🏠 නිවසට අලංකාරයක් එක් කරන සුදුසුම අවස්ථාවක්
📞 උනන්දුවක් ඇති අය පමණක් සම්බන්ධ වන්න
💰 මිල 85,000 /- (negotiable) සාකච්ඡා කළ හැක
📍 ස්ථානය: මහරගම.