අලුතින් සාදනලද පියන් 3නේ ලූවර් සහිත ජනේලයක් පියන් සමඟ උස අඩි 6 අගල් 11,පලල අඩි 6 අගල් 5 රු.33500/=(ගාන්ඩිස්,කොස්). පාවිච්චියට සුදුසු තත්ත්වයේ ඇති,පොල් පරාල ලී 30ක් දිග අඩි 7.5-9 ,රු. 5500/=,බාල්ක යට ලී කොස් 2/5,3/5 සමග අඩි 65 ක් රු.13,000/=, ජනෙල් පියන් 3ක් විදුරුසමගඋස අගල් 31.5,පලල 21.5 රු.7500/= (කොස්). ලී ජනෙල් පියන් 2ක් උස අගල් 41.5, පලල18.5 ,රු.5500/-(කොස්) සරනේලුද සමගින් . විකිණීමට .
මහරගම පන්සල පාර