තේක්ක ලී කෑම මේස පුටු 4ක් ඇත. පුටු 4 ටිකක් ටිකක් හෙලවෙනවා. සීට් එක ඉරිලා එක පුටුවක.
එක පුටුවක් 3000 යි. ඉරුන එක 2500 ට දෙන්න පුලුවන්.