තේක්ක ලීයෙන් නිමවන ලද පාවිච්චි කරනු ලැබූ අල්මාරිය, කන්නාඩි මේසය(dressing table), අඩි 5/6 ඇඳ දම්රෝ මෙට්ටයත් සමග. ලී භාණ්ඩ 3ම සහිත නිදන කාමර කට්ටලය රු. 75, 000ක් පමණි. ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍යයි!!! වැඩි විස්තර සඳහා සහ මිලදී ගැනීමට අමතන්න