● එක් පුටුවක මිල රු 3,900 කි.
● කෑම මේසයට තබන කුෂන් කරන ලද පුටු 6 කි.
● සංස්ථා තේක්ක දැවයෙන් සාදා ඇත.
● සියලූම පුටු වැඩි කාලයක් පාවිච්චි කිරීමට හැකි, ශක්තිමත්, උසස් තත්වයෙන් පවතී.
● එක පුටුවක්වත් දිරා ගොස් හෝ කුඩු හැලෙන අබලන් තත්වයේ නැත.
● කුෂන් කොටස් කැඩී ඉරී හෝ ගෙවී නොමැත.
● 3,900 X 6
● The price of one chair is Rs 4,500
● 6 cushioned dining table chairs.
● Made of solid teak wood.
● All chairs are of high quality and can be used for a long time.
● Not a single chair is worn out or in a state of disrepair.
● The cushion parts are not torn or worn. They are in good condition.
● 3,900 X 6