3 seater sofa + 2 seater sofa + single seater sofa + coffee table.
Bought from Arpico 3 years ago. Rarely used. There are 3 small stains.
Location: Maharagama
Arpico වෙතින් මිලදී ගත් සෝෆා කට්ටලය සහ කුඩා මේසය. අවුරුදු 3 කට පෙර මිලදී ගන්නා ලද නමුදු වැඩිය පාවිච්චි කොට නොමැත. කුඩා ප්රමාණයේ පැල්ලම් 3ක් ඇත.
ප්රදේශය: මහරගම