Thekka Box Bed
Arpico Hybrid metres (4 years warranty)
Size - 78 × 60 (queen)
- හොඳම තත්වයෙන් තියෙනවා.
- මෙට්ටය සඳහා වසර 4කට ආසන්න වගකීම් කාලයක් ඇත.
- දිග අඩි 6.5 ක් සහ පලල අඩි 5 ක්.
- සමන්ය ඇඳකට වඩා දිගින් අඟල් 6 වැඩියි. ඒ නිසා උස අයට වුණත් ගොඩක් සුදුසුයි.
විකුණන්නේ විදෙස්ගත වීම නිසා.
විමසීම්