තේක්ක ලී ඇඳක් විකිණීමට – රාජගිරිය 🔥
✔️ ප්‍රමාණය: 60 x 54
✔️ ද්‍රව්‍ය: 100% ටීක් ලී (Teak Wood)
✔️ තත්ත්වය: ඉතා හොඳයි / භාවිතා කළද ශක්තිමත්
✔️ දිගු කාලීන භාවිතයට සුදුසුයි
🛏️ ශක්තිමත්, උසස් තත්ත්වයේ තේක්ක ලී ඇඳක්
🏡 පිරිසිදු පරිසරයක භාවිතා කර ඇත
⚡ අයිතිකරු විදේශගත වීම හේතුවෙන් හදිසි විකිණීමක්!
📍 ස්ථානය: රාජගිරිය
💰 මිල: (Rs 20000– negotiate කළ හැක)
📞 දැන්ම කතා කරන්න: