අඩු ඉඩක උපරිම ප්‍රයෝජන ලබාගත හැකි, උසස් තත්ත්වයේ නවීන නැවිය හැකි යකඩ ඇඳන්!
ඔබේ නිවසේ ඉඩකඩ සීමිතද? නැතිනම් ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි ශක්තිමත් ඇඳක් සොයනවාද? රු. 8,500 සිට ඉහලට ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් උසස්ම ප්‍රමිතියේ ඇඳන් අපෙන් ලබාගත හැක.
අපගේ සේවාවන්හි විශේෂතා:
විවිධ ප්‍රමාණ: 2.5'×6', 3'×6', 3.5'×6' සහ 4'×6' යන ප්‍රමාණවලින් ලබාගත හැක.
උසස් නිමාව: 1.0mm සිට 1.4mm දක්වා වූ ශක්තිමත් යකඩ භාවිතයෙන් නිපදවා ඇත.
නැවිය හැකි පහසුව (Foldable): ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යාමට සහ ගබඩා කිරීමට හැකිය. කුඩාම ඇඳ (2.5'×6'×5") ත්‍රිරෝද රථයක පවා 4ක් පමණ එකවර රැගෙන යා හැක.
උපරිම ශක්තිමත් බව: කකුල් 6කින් සමන්විත නිසා කිලෝග්‍රෑම් 200ක බරක් වුවද ඉතා ආරක්ෂිතව දරාගත හැක.
දීර්ඝකාලීන පැවැත්ම: 'Anti-Corrosive Bath Painting System' මගින් තීන්ත ආලේප කර ඇති බැවින්, වසර 15ක් යනතුරු මලකඩ නොකා ආරක්ෂිතව පවතී.
තට්ටු ඇඳන්: තට්ටු දෙකේ නැවිය හැකි ඇඳන් රු. 15,000 සිට ලබාගත හැක.
අමතර අවස්ථාවක්:
අපගේ ප්‍රාදේශීය අලෙවි නියෝජිතයෙකු ලෙස සම්බන්ධ වී නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගැනීමටද ඔබට අවස්ථාව ඇත.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: