තේක්ක ලීවලින් සාදා ඇති අතර ඉතා සවිමත්ය. අලංකාර කැටයම් වලින් යුක්තයි. දිගු සෝෆා පුටුව සහ තනි පුටු දෙකකින් සමන්විතයි.