හොඳ තත්ත්වයේ පාවිච්චි කරපු Sofa Set එකක් විකිණීමට ඇත.
✅ ශක්තිමත් Frame
✅ සාමාන්‍ය භාවිතයේ ඇති සුළු දූවිලි පැල්ලම් කිහිපයක් ඇත.
✅ පුටු 2කට යට කුෂන් දමා
භාවිතා කළ යුතුයි.
✅ අලුත් Cover එකක් දැම්මොත් තවත් ලස්සනට භාවිතා කළ හැකියි.
💰 මිල: Rs. 32000 (සාකච්ඡා කළ හැක.)
උනන්දුවක් ඇති අය Inbox කරන්න හෝ Call/WhatsApp කරන්න.