සැහැල්ලු වානේ වලින් සකස් කල මේස පුටු කට්ටළ 2ක්
පැලට් වලින් සාදා කුශන් කර ඇති බංකු සහ මේස කට්ටළ 3ක්
බැරල් භාවිතයෙන් ශක්තිමත්ව සකස් කල මේස බංකු කට්ටළ 2ක්
මේ සියල්ල වෙන වෙනම හෝ එකට විකිනීමට ඇත
ස්ථානය - මීගමුව කටුනායක අතර කොලඹ පාරේ 20 කණුව
පැමිණෙන මුල් අයට විශේෂ මිල ගණන් වලට ඉක්මනින් ලබා දේ
අමතන්න