පුටු 12 ක් ඇත. මාසයක් පාවිච්චි කර ඇත.restaurant එකක් සදහාද සුදුසු වේ.අප මිලදීගත්තේ එක පුටුවක් 2300 කටය.අප දැන් විකුනන්නේ එක පුටුවක් 1666 ගානෙ පුටු 12 ම 20 කටය. කිසිදු හානියක් වී නොමැත මාසයක් පාවිච්ව්හි කිරීම හේතුවෙන් සාදාරන මුදලකට විකිනීමට දමා ඇත.මිලදී ගන්නේනම් පුටු 12 ම මිලදීගත යුතුය. මුලු මිල 20000 කි