Oven එකක් විකිණීමට ඇත.👍 වැඩි කාලයක් පාවිච්චි කර නැත. අරගෙන දැනට මාස 8ක් . Oven එකට දෙන hadle ඔක්කොම තියනවා . Oven එකේ button ඔක්කොම හොදට වැඩ කරනවා .මේ Oven එක Abans එකෙන් ගත්තේ . මේ Oven එක හොදට වැඩ කරනවා .Oven එකට දෙන යකඩ plate සහ දැල් plate තියනවා . ✅
අර ගන්නවනම් මේ number එකට call එකක් හෝ message එකක් දාන්න 👇