Original දම්රෝ සෝෆා එක විකිණීමට. අඩුපාඩු කිසිවක් නොමැත. ඝනකම් වීදුරුව සහිත ටීපෝව සහ කුශන් කොට්ට. වෙළෙඳපොළ වටිනාකම ඉහල උනත් මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණීමට. 58000/= Call