Office Cupboard in good condition. Very solidy built. Home used, Rust free, Lock key available.
Very good for home use / office use.
Selling due to furniture upgrade.
Damage : One front glass is broken, Price will be negatiated from the total.
office කබඩ් එකක් විකිණීමට ඉතාම හොඳ තත්වයේ. නිවසේ පාවිච්චි කල, ඝනකම් තහඩුවෙන් නිර්මාණය කර ඇත. මලකඩ කා හෝ මතුවී නොමැත. යතුරද පවතී. නිවසේ / කාර්යාලයේ පාවිච්චියට ඉතා සුදුසුයි.
ඉදිරිපස එක් වීදුරුවක් බිඳී ඇත. ඒ සඳහා මුදල් අඩු කරනු ලැබේ.
Size : Length(දිග) x Width(පළල) x Height(උස)
18 x 36 x 51 Inches(අඟල්)