Large two-tier heavy-duty stainless steel work table with undershelf for sale. Heavy and built for heavy use. Sturdy and in good used condition. Ideal for a kitchen or workshop.
යටි රාක්කයක් සහිත, ශක්තිමත් විශාල ස්ටේන්ලස් ස්ටීල් (stainless steel) වැඩ මේසයක් විකිණීමට ඇත. බර වැඩ සඳහා නිපදවා ඇති අතර ඉතා බරින් යුක්තයි. හොඳ තත්ත්වයේ පවතී. මුළුතැන්ගෙයකට හෝ වැඩපොළකට සුදුසුයි.