විකිණීමට කොස් දොර 2ක් ඇත.
එකක් රු. 50,000ක් හෝ දෙකම රු. 90,000කට ලබාගත හැක.
වැඩි විස්තර සඳහා වට්ස්ඇප් හෝ SMS මඟින් පණිවිඩයක් එවන්න.
දොර 1 – උස අඟල් 80 × පළල අඟල් 42.5 × ඝණකම අඟල් 1
දොර 2 – උස අඟල් 80.5 × පළල අඟල් 37 × ඝණකම අඟල් 1
Two kos doors for sale. Each 50k or both for 90k. Text on WhatsApp or sms for more details
Door 1 - height 80 inchee x width 42.5 inches x thickness 1 inch
Door 2 - height 80.5 inches x width 37 inches x thickness 1 inch