⭕ඔන්න ඉතින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිලිගන්න ඔයාලත් ලෑස්තිද. 🤯🤯😊
⭕අලුත් අවුරුද්දේ අලුත් විදිහට කිරි උතුරවන්න අපෙන් කිරි උතුරවන ස්ටෑන්ඩ් එකක්. ☀️✨✨
⭕විශ්කම්භය අගල් 16 ක් නිසා ඔයාගෙ ටයිල් එක ඩැමෙජ් කරගන්නේ නැතුව ඔයාට පුලුවන් ලස්සනට මෙ හැම චාරිත්රයක්ම කරන්න🤗🤗🙄
⭕ Stand එක - රු. 3200.00
⭕ දිවයින පුරා ඩිලිවරි
⭕ Cash on Delivery පහසුකම් ඇත