👉අනර්ඝ තත්ත්වයේ වේවැලින් නිමකරන ලද
කවිච්චි සෙට් එක විකිණීමට
වේවැල්
3 පුටු එකයි
තනි පුටු 2 යි
මිළ - රු. 50,000/= හෝ ආසන්න ඉහළම ඉල්ලුමට
සාකච්චා කල හැකිය
--------------------------------
👉ඉහළම තත්ත්වයේ කොස් ලීයෙන් නිමවන ලද
ලියන මේසයක් විකිණීමට තිබේ.
කොස් දැවයෙන් නිමවන ලද.
පැති දොර සහ ලාච්චු 3යි
මිළ - රු. 30,000/= ක් හෝ ආසන්නම ඉහළම
මිළට සාකච්චා කල හැකිය.
----------------------------------
👉තේක්ක දැවයෙන් නිපදවන ලද කෑම මේසය (පුටු
නොමැත)
මිළ - රු. 15,000 /= හෝ ආසන්න ඉහළම මිළට
සාකච්චා