දැනටත් පාවිච්චි කරණ සම්පුර්ණ විසිත්ත කාමර කට්ටලය, තේක්ක කණ්නාඩි මේස එකක්, MDF කණ්නාඩි මේස එකක්, ornament කබඩ් එකක්, ගලවා ඇති ආර්ච් උලුවස්ස දොර සමග, 6’ ලෑලි දොර එකක්, ජනේල් පියන් 3ක් සහ ජනේල ග්රිල් 6ක්.