ඉතා හොඳ තත්ත්වයෙන් පාවිච්චි කරන ලද Damro Double Bed 2ක් තියෙනවා.
Size - 75″ x 48″
Price - Rs. 35,000 (With Free Double Layer Mattress)
Location - Panadura
Double Bed එකක් රු. 35,000 ට දෙනවා
නොමිලේ Double Layer Mattress එක සමඟ.
පහසුවෙන් කොටස් ගැලවීමට හැකියාව ඇත.එම නිසා ප්රවාහනයට පහසුයි.