දොර හතරේ දම් රෝ අල්මාරිය
උස අඩි 6
පළල අඩි 6
ගැඹුර අඩි 2
දොර හතර...එක් පසෙක හැඟර් දමා රෙදි එල්ලිය හැක...අනෙක් පස ලාච්චු සහිතව රෙදි දැමීමට කොටස් ලෙස බෙදා ඇත.හදිසියේ විකිනේ. අමතන්න