ඉතා හොඳ තත්වයේ පවතින Damro TV stand එකක් විකිණීමට ඇත. Drawer 2ක්, open shelves සහ වයර් දමාගැනීමේ පහසුකම් සහිතයි. ඉතා ශක්තිමත් මෙන්ම හොඳින් නඩත්තු කර ඇත.
මිනුම්: දිග 5'11" | පළල 18" | උස 18.5"
Good condition Damro TV stand for sale. Features a modern design with two drawers, open shelves, and cable management holes. Very sturdy and well maintained.