පාවිච්චි කර ඇති නමුත් ඉතා හොද තත්වයේ පවතී. කිසිදු කැඩීමක්, බිදීමක් නොමැත. අල්මාරිය රුපියල් පහළොස් දාහක මුදලකට විකුණන අතර එය අවසන් මිල සටහන බව දන්වා සිටිමි.