මෙම වේදිකාව ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ගිණි සපු දැවයෙන් නිමකර, එහිි වඩා ගණකම වෙල්වට් රෙද්දක් අලවා ඇත.
සාමාන්‍ය පන්ති කාමරයක භාවිතයට සුදුසුයි.
දිග = අඩි 6
පළල = අඩි 3
උස = අඩි 1
වටේ රාමුවට අමතරව මැද කොටසට යටින් වෙනම සපෝර්ට් එකක් විදියට වෙනම ආධාරකයක් ගසා ඇත.
පරීක්ෂා කර බලා රැගෙන යන්න.