රු 20,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Nimesh
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අවුරුදු 30ක් විතර පරණ වුනත් තවමත් කල් පවතින, ලස්සන කැලැසික් ලුක් එකක් තියෙන ලී සෝෆා සෙට් එකක්
ගෙදරට අලුත් එකක් ගෙනාව නිසා ඉක්මනට දෙනවා, 4 Seater + 1 Seater + 1
6 දෙනෙක්ට එකට ඉඳගන්න පුළුවන්
කුෂන් සේරම අලුත් වගේ බහිනවා, පළුදු නෑ.
ලී වැඩ හොඳ තත්වයේ. කැලැසික් කැටයම් වැඩ තියෙනවා.
එක තනි පුටුවක කකුල් 2ක් ගැලවිලා තියෙනවා. ෆිට් කර ගත්තම හරියනවා.
ගෙදරට අලුත් සෝෆා සෙට් එකක් ගෙනාව නිසා විකුණනවා. නිකන් දෙන්න බැරි නිසා රු. 20,000ක් දාලා තියෙන්නේ.
උවමනා කෙනෙක්ට තව අඩු කරලා දෙන්නම්.
ඉක්මනට ගන්න කෙනෙක්ට බෙස්ට් ඩීල්.