මෙම ඩෙස් බංකු දැනට අධ්‍යාපන ආයතනයක භාවිතයේ පවතී. ඩෙස් 10 ක් සහ බංකු 10 ක් ඇත.
පරීක්ෂා කර බලා වෙන් කර තබා ගත හැක. අපට මේවා ලබා දිය හැක්කේ මැයි මස අවසන් සතියේය.