🖤 නවීන Square Bar Table – Café, Restaurant & Home සඳහා සුපිරි තේරීම!
ඔබගේ Café, Restaurant, Hotel, Office, Home Bar හෝ Breakout Area එකට නවීන පෙනුමක් ලබාදෙන්න.
අපගේ Premium Square Bar Table එක ශක්තිමත් Chrome Base එකක් සහ උසස් තත්ත්වයේ Black Table Top එකක් සමඟ නිමවා ඇති අතර, දිගුකාලීන භාවිතයට ඉතා සුදුසුයි.
✅ ශක්තිමත් Chrome Pedestal Base
✅ Premium Black Table Top
✅ නවීන හා ආකර්ෂණීය Design
✅ පිරිසිදු කිරීමට පහසුයි
✅ Café Table , Restaurant Table , Hotel table , Office Table , Office chair Dining table , bar chair table සහ Home සඳහා සුදුසුයි
✅ Bulk Orders පිළිගනු ලැබේ
📞 අදම අපට Message කරන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීම.