හොඳ තත්වයේ පවතින අවුරුදු 75කට වඩා පැරණි මේස අල්මාරිය විකිණීමට. තැරැව්කරුවන් අනවශ්යයි!! වැඩිම ඉල්ලුමට
දිග : 48"
පලල : 29"
උස : 74"
Price : Rs 62,500/= ( Negotiable )
Location : හොරණ, මිල්ලෑව