පැරැණි වලව්වකින් ගලවන ලද උලුවහු ජෙනෙල් විකිණීමට
# මිරිගම #
*ලී වර්ගය =කොස්
*පිත්තල සරනේරු , පිත්තල බට , යකඩ කූරු සියල්ල සමග
* ප්රදාන උලුවහු 3යි
* කාමර උලුවහු 4යි
* ප්රදාන දෙපියන් ජනෙල් 2යි
* ප්රදාන තනි පියන් ජනෙල් 4
* කාමර තුන් පියන් ජනෙල් 1යි
* කාමර දෙපියන් ජනෙල් 4යි
* කාමර තනි පියන් ජනෙල් 2යි
( ජනෙල් ,උලුවහු ඔක්කොම 20)