ඉතාමත් සවිසත්තිමත් අලුත්ම ඩිසයින් අලුත්ම ගේට්ටුවක් විකිනීමට 1,20 විතර වටිනවා , 78000 දෙනවා මීට වසර 3 කලින් ගත්ත අලුත්ම යකඩ අප ලග තියන නිසා මෙවන් මිලකට දෙන්නෙ ගන්න ඔබට මේ ගේට්ටුව නිකන් වගේ අද කාලේ පරණ ගේට්ටුවක් ගන්න බෑ 78000 , දිග පලල 12,7 අදම කෝල් කරන්න , රට යන්නෙ නැ මුදල් හදිස්සියක් නැ අවශ්‍ය කෙනෙක් ඉක්මනින්ම කෝල් කරන්න