🍽️ ඔබගේ බෆේ සේවාවට අලංකාර හා වෘත්තීයමය පෙනුමක් ලබාදෙන උසස් තත්ත්වයේ 9L Chafing Dish එකක්.
කල්පවත්නා Stainless Steel නිමාවකින් නිෂ්පාදනය කර ඇති අතර ආහාර දිගු කාලයක් උණුසුම්ව තබා ගැනීමට සුදුසුය.
✅ 9L ධාරිතාව
✅ High Quality Stainless Steel Body
✅ Without Glass Lid Design
✅ Buffet, Hotel, Restaurant සහ Catering සඳහා සුදුසුයි
✅ ආහාරයේ උෂ්ණත්වය දිගු කාලයක් පවත්වා ගනී
✅ පිරිසිදු කිරීමට පහසු සහ කල්පවත්නා නිමාව
✨ හෝටල්, උත්සව, මංගල උත්සව සහ බෆේ සේවාවන් සඳහා වඩාත් සුදුසු ආකර්ෂණීය Chafing Dish එකකි.