වතුර මෝටරය වැඩ කරනවා.
පොඩ්ඩක් වටේ මලකඩ තියෙනවා
ගෙදරට පාවිච්චි කරන්න හොදයි.අලුත් මෝටරයක් ගත්තා නිසා විකුනන්නෙ.
59 feet (18m)
Brand/Model: Arpitec (Arpico) Model AW
Power & Output: 0.5 Horsepower (H.P.) with a capacity of 530 G.P.H.
Electrical Specs: 220 Volts, 2.2 Amperes, and 2850 R.P.M. [1]
මේ ගානට වතුර මෝටරය වටිනවා.
චෙක් කරලා ගන්න පුලුවන් .
( Price eka adu karala dennam )
ikmn message ekak danna
no dilivry