🔪 උසස් තත්ත්වයේ කුඩා එළවළු කපන පිහිය - No 2
🥕 එළවළු, පලතුරු කපන්න ඉතා සුදුසුයි
💪 තද සහ දිගු කාලයක් භාවිතා කළ හැකි 100% දුනුකොල වලින් නිෂ්පාදිත steel blade
✋ අල්ලාගන්න පහසු, slip නොවන handle එකක්
🧼 පිරිසිදු කරන්න පහසුයි
🏠 ගෙදර භාවිතයට සහ hotel / kitchen භාවිතයට හොඳයි
📏 කුඩා ප්‍රමාණය – පහසුයෙන් රැගෙන යා හැක
🔆 වගකීමක් සහිතව
🔆වසර 25ක කම්මල් රැකියා පලපුරුද්ද 😍
🔆Cash on delivery available
🔆ඔබට අවශ්‍ය ඕනෑම දිගක් සහිතව පිහි, කැති , පොරව අපට ඇනවුම් ලබා දී සාදා ගත හැක
🔆මෙරට නිෂ්පාදිත සියලුම ආයුධ වර්ග අපෙන් ඔබට ලබා ගත හැක 😍