වැඩ වලට ඕන කරන කූඩ ඇත විකිනීමට,කේටරින් කරන අයට,තොග කඩ වල බඩූ දාන්න වගේ ගොඩක් වැඩ වලට ගන්න පුලුවන්, කූඩ 43ක් තියනවා රුපියල් 800 ගානේ දෙනවා, හැබැයි ඔක්කොම ගන්න ඕනේ,,ඔය කූඩයක් වෙනම ගන්න ගියොත් 2500ක්වත් වෙනවා…..phone number