✅ 3 Interchangeable Blades: පෙති ගැසීමට, ගෑමට සහ සිහින්ව කැපීමට මාරු කළ හැකි තල 3ක්.
✅ Super Fast: එක වටයක් කරකවන විට 12 වතාවක් කැපීමට සමාන වේගයක් ලබා දෙයි.
✅ 100% Safe: දෑත් සහ තල ස්පර්ශ නොවන බැවින් ඇඟිලි කැපීමේ අවදානමක් නැත.
✅ Strong Suction: වැකුම් තාක්ෂණය නිසා ලිස්සා නොයන ලෙස මේසයට සවි වේ.
✅ Easy Clean: ඉතා පහසුවෙන් ගලවා සෝදා පිරිසිදු කළ හැක.