Roll Top Chafing Dish –
ඔබගේ හෝටලය, රෙස්ටුරන්ට්, බැන්කුවට් හෝ කැටරින් සේවාව සඳහා වඩාත් සුදුසු උසස් තත්ත්වයේ Premium Roll Top Chafing Dish එකක්.
*ආහාරය දිගු වේලාවක් උණුසුම්ව හා නැවුම්ව තබා ගනී.
* Roll Top Lid නිසා පහසුවෙන් විවෘත හා වසා භාවිතා කළ හැක.
* උසස් තත්ත්වයේ Stainless Steel නිෂ්පාදනය.
* Buffet, Wedding, Hotel, Restaurant සහ Catering සේවා සඳහා ඉතාමත් සුදුසුයි.
* අලංකාර හා වෘත්තීය පෙනුමක් ලබා දෙන නවීන නිර්මාණය.
* පිරිසිදු කිරීමට පහසු සහ දිගුකාලීන භාවිතයට සුදුසුයි.
ඔබගේ Buffet Setup එකට වටිනාකමක් එක් කරන Premium Quality Chafing Dish එකක්!