🍪 උසස් තත්ත්වයේ Non-Stick කොකිස් මෝල්ඩ්
🔥 non-stick coating නිසා කොකිස් අල්ලෙන්නෙ නැහැ – පහසුයෙන් ඉවත් කරගන්න පුළුවන්
🛠️ ශක්තිමත් metal material – දිගු කාලීන භාවිතයට සුදුසුයි
✋ handle එකක් සමඟ – භාවිතා කිරීමට පහසුයි
🧼 පිරිසිදු කරන්න පහසුයි
🏠 ගෙදර භාවිතයටත්, small business වලටත් හොඳයි
🔆 වගකීමක් සහිතව මිලදී ගත හැක
🔆 දිවයින පුරා බෙදාහැරීම් සහිතයි 😍
🔆100% Non stick කොකිස් අච්චුව කාඩ්බෝඩ් box එක සහිතව