රු 17,500
විස්තරය
විකිණිමට
Osanda Lakshan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
MEN BG328 Brush Cutter (Backpack Type) - Brand New Condition!
📝 Description (විස්තරය):
එක් දිනක් පමණක් පාවිච්චි කරන ලද MEN BG328 බ්රෂ් කටර් යන්ත්රය ඉක්මනින් විකිණීමට ඇත.
Brand: MEN
Model: BG328 (Backpack Brush Cutter)
Condition: Brand New Condition (දවසක් විතරයි පාවිච්චි කළේ - තවමත් අලුත්ම තත්වයෙන් ඇත)
මාස 6 ක වගකීම සහතිකයද ඇත.
Type: Backpack type (පිටේ එල්ලාගෙන පහසුවෙන් වැඩ කළ හැක)
සම්පූර්ණ කිට් එකම (Full Set) සහිතයි:
✅ Circular Saw Blade (තලය)
✅ Nylon Cutter Head (තණකොළ කපන නූල් හෙඩ් එක)
✅ Safety Goggles (ආරක්ෂිත කණ්ණාඩිය)
✅ Tool Kit & Petrol Mixing Bottle (ටූල් කිට් එක සහ තෙල් බෝතලය)
✅ User Manual (උපදෙස් පොත)
💰 Price / මිල: Rs. 17,500/= අවසන් මිල සදහන් කර ඇති බැවින් අඩු කරනු නොලැබේ
📍 Location: හංවැල්ල