රු 35
විස්තරය
විකිණිමට
Dolawatta
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
උසස් තත්වයෙන් ඉන්ටර්ලොක්,
උසස් තත්වයෙන් තණකොළ,
🌿🌿🌿🌿 සාදාරණ මිලකට උසස් තත්වයේ. සියලු අමුද්‍රව්‍ය යොදාගෙන ඔබේ ගෙවත්ත,කාර්යාලය,නිවාඩු නිකේතනය ඔබේ සිතගි පරිදි අලංකාරව සකසා දිමට අප සුදානම්.🌿🌿🌿🌿
💶 අවම ගාස්තු
⏱️නියමිත කාලයට වැඩ නිම කරවා දීම
🧑විශේෂඥ ඥානය සහිත ශිල්පීන්ගේ සේවාව
🌟උසස්ම අමුද්‍රව්‍ය
🤝අසමසම වගකීම
🏞️ ඔබගේ ගෙවත්ත, කාර්යාල
ඔබගේ ව්‍යාපෘතියට අවශ්‍ය වන
💐ඉන්ටර්ලොක් වර්ග
💐සියලුම තණකොළ වර්ග
💐පෙබල්ස් වර්ග
💐මල් පැළ වර්ග
💐කොන්ක්‍රීට් කර්බ්
💐අනෙකුත් අවශ්‍ය සියලු දේ
🪴අප ආයතනය විසින්ම සපයනු ලැබේ.
වසර ගණනක උද්‍යාන අලංකරණය පිළිබඳව අත්දැකීම් ඇති අපගේ ආයතනයයේ නිලධාරින් විසින් නිරතුරුව ඔබගේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරණු ලැබේ.
ඔබේ උද්‍යාන අලංකරණ ව්‍යාපෘතිය සිතැඟි පරිදි නිර්මාණශීලිව සිදු කර ගැනීමට අප හා සම්බන්ධ වන්න..
පරිශ්‍රය, කර්මාන්ත ශාළාව ඇතුළු ඕනෑම ස්ථානයට ගැලපෙන අයුරින් නිර්මාණශීලීව හා විද්‍යාත්මකව වඩාත් උචිත උද්‍යාන අලුතින් සකස් කර දීමත්, දැනට පවතින උද්‍යාන නැවත ප්‍රතිනිර්මාණය කර දීමත් අප විසින් සිදු කරන්නෙමු.
කතා කරන්න අපට
☎️
Garden Service
දිවයින පුරා අපගේ සේවාවන් ලබා දීමට අප සුදානම්.